Sunday, April 26, 2026
Follow Us
State

ගුවන් තොටුපල වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. රට තුළ පවතින කොරෝනා වෛරසයේ ව්‍යප්තිය හමුවේ වුවද විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස්වලට අනුව තවදුරටත් සිදුකරන බවයි නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ.

State

Gotabaya Rajapaksa on Friday instructed relevant officials to expedite both the import procedures and administering COVID-19 vaccines to the public.

State

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොතේ සිට දිස්ත්‍රික්ක 02 කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව,

State

දිස්ත්‍රික් 05 ක තවත් ග්‍රාම නිලධාරි වසම් 16 ක් අද පෙරවරුවේ සිට හුදෙකලා කෙරුණා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර පොලිස් බල ප්‍රදේශයේ ඇටිකෙහෙල්ගල්ල, බටහිර 290 ඒ, ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

State

The Government has revised the ban on chemical fertiliser, allowing the import of chemicals for non-agricultural industries on prior approval of relevant authorities.

State

රෝහල් ගතව ප්‍රතිකාර ලබන සියලු කොරෝනා ආසාදිතයින් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්වති මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවාග සෑම ආසාදිතයෙකුටම ඇදක් ලබා දී ඇති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා.

State

ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වූ නමුත් එය සමාජය වෙත ව්‍යාප්ත නොවන ආකාරයට නිරෝධායන ක්‍රමවේදයක් ක්‍රියාත්මක බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය. මෙරටට පැමිණෙන ඉන්දියානුවන් ඇතුළු සියලුම පුද්ගලයන් සමාජයට එකතු වන්නේ නිරෝධායන ක්‍රියාවලියට ලක් කර බවද හෙතෙම පෙන්වා දෙන්නේය. නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.

State

Nine Deputy Director Generals of Health Services have been appointed to all provinces to coordinate and monitor the COVID-19 prevention programme.

State

යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

State

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කරමින් පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට රජය සුදානම් වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල (E.P.F) සහ සේවක භාර අරමුදල (E.T.F) මහා භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක වන අර්ධ විශ්‍රාම වැටුප් අරමුදලක් බවට පරිවර්තනය කිරීමට නියමිතය.

State

මෙරටින් හදුනා ගැණුනු ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයාගෙන් එම වෛරසය සමාජ ගත වීමේ අවදානමක් නොමැති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සූදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. එම පුද්ගලයා සති දෙකක් ප්‍රතිකාර ලැබ දින 07ක් නිරෝධායනය වූ අයෙකු බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

State

ආහාරය සඳහා ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

The dispute was settled since Sri Lanka agreed to permit imports of refined, quality palm oil Trade Minister Bandula Gunawardane said the dispute with Malaysia and Indonesia over the ban on palm oil imports were resolved after coming to an agreement to permit quality, refined palm oil into the country.

State

කොළඹ දිස්ත්‍රීක්කයේ ස්ථාපිත කිරීමට නියමිත නව පොලිස් ස්ථාන කිහිපයක ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒම පොලිස් ස්ථාන විවෘත කිරීම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ නව පොලිස් ස්ථාන 47ක් ස්ථාපිත කිරීමට නියමිත බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

State

චීනයෙන් මෙරටට ලබාදුන් සයිනොෆාම් එන්නත මෙරට පුද්ගලයින්ට ලබාදීමේදී කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ග්‍රාමසේවා වසම්වල පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ලබන සතියේ සිට එම එන්නත මෙරට පුද්ගලයින්ට ලබාදීම ආරම්භ කරන බවයි.

State

All essential services have been kept on alert in case the COVID-19 pandemic worsens further and authorities decide to go in for further isolations or even a partial lockdown this week, the Daily Mirror learns.

State

චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ සයිනොෆාම් එන්නත කිරුළපන ප්‍රදේශයේ ජනතාවට අද දිනයේ එන්නත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

State

ලබන ජූලි මාසය වනවිට මෙරට පුද්ගලයින් මිලියන 3 කට පමණ කොවිඩ් එන්නත් ලබාදීමට දැන් හැකියාව පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියාටියේ එළඹෙන ජුලි මාසය වනවිට එන්නත් මාත්‍රා ලක්‍ෂ 9 ක් ලබාදීමට හැකි බව ෆයිසර් ආයතනය ඊයේ තහවුරු කළ බවයි.