Sunday, April 26, 2026
Follow Us
State

කොවිඩ් පාලනය සිදුකෙරෙන සමස්ත ක්‍රියාවලිය විධිමත්ව නිරීක්‍ෂණය කෙරෙන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්‍ෂණික කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ තමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බවයි.

State

The government will impose travel restrictions between districts if the need arises.

State

යම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදෙකලා කිරිමක් සිදුකළ හොත් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කර තිබීම අත්‍යාවශ්‍ය බව දන්වමින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දෙමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය දැනුම් දී තිබෙනවා.

State

පළාත් අතර සංචරණ සීමා තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින් හැර සෙසු පුද්ගලයින්ට පළාත් අතර සංචරණය තහනම් වනවා. අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින්ට සිය රාජකාරී හැදුනුම්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.

State

මුතුරාජවෙල තෙත් භූමිය, වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින්. ඊයේ පැවැති කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අතර අමාත්‍ය විමල් වීරවංශ හැර සෙසු අමාත්‍යවරුන් සියලුදෙනාම ඊට එක්වුණා.

State

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික්ක අතරේ හෝ පළාත් අතරේ සංචරණ සීමා යෙදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.

State

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න, මාම්පෙ බටහිර, මහබාගේ පොලිස් බලප්‍රදේශයේ ඇලපිටවල නවම් මහර, මගුල්පොකුණ පාර එලෙස හුදකලා කළ බවයි.

State

රට තුළ කොරෝනා මර්දන එන්නත් ගබඩා කිරීමෙන් පසු එන්නත නිෂ්පාදන ක්‍රියාවලිය මෙරටදී ආරම්භ කිරීමට අවධානය යොමුව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඔහු කියා සිටියේ රුසියානු ස්පුට්නික් එන්නත සහ චීනයේ සයිනොෆාම් එන්නත මෙරදී නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

State

The Examinations Department today announced that they have decided to postpone all the institutional examinations, which were scheduled to be held in May this year, until further notice, The Examination Commissioner General said.

State

The Government has decided to close all wine stores and liquor shops by 6 p.m. daily until further notice, Army Commander Gen. Shavendra Silva said yesterday.

State

පළාත් අතර සංචරණ සිමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තහනම බාධාවක් නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

State

More than 40 vaccination centres have been established in the Western Province to provide the first dose of China’s Sinopharm vaccine, health authorities said.

State

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංලගු කර තිබේ.

State

Steps have been taken to isolate six more Grama Niladhari Divisions in Matara, Matale, Kandy and Puttalam Districts with immediate effect, Army Commander General Shavendra Silva said.

State

එළැඹෙන සති හතරක කාලය තුළ විශේෂයෙන් මුව ආවරණ දෙකක්වත් පැලඳ අත්‍යවශ්‍යම කරුණකට පමණක් නිවසකින් එක් අයෙකු බැහැරට ගොස් අවශ්‍ය සංචරණ සීමා කරගත හොත් පවතින වසංගත තත්ත්වය පාලනය කරගත හැකි යැයි’’ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කීවාය.

State

සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

State

සමස්ත රටම වසා දැමීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

ඊයේ(09) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වුන්නු සාකච්ඡාවකදී රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කිරීමට අවශ්‍යය සාකච්ඡාවක් සිදු කර ඇති බව වාර්තාවේ.