මේ දිනවල ක්‍රියාත්මක වන අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීම සඳහා නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව 1965 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් සිය ගැටලු දැනුම්දිය හැකියි.
අරලියගහ මන්දිරය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සම්බන්ධිත මෙම දුරකතන අංකයය පැය 24 පුරා ක්‍රියාත්මකයි.
(Aruna)