සංකූලතා නොමැති වයස අවුරුදු 60 ඉක්මවූවන්ටද ‘සිනොෆාම්’ එන්නත ලබාදීමට කොවිඩ් පාලන, ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (13 වැනිදා) තීරණය කර ඇත.
බස්නාහිර පළාතේ පොදු ස්ථානවල ගැවසෙන ජංගම වෙළෙඳුන් නිරෝධායන රීතීන්ට අනුගතව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට ඊයේ (12) පොලිසිය විසින් කළ විශේෂ මෙහෙයුමකදී ජංගම වෙළෙඳුන් 103 දෙනකු පරීක්ෂාවට ලක් කර ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගත් 10 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර තිබේ.
අද දිනයේ සිට ලබන මැයි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න කටයුතු කර තිබෙනවා.
රාජ්‍ය වෙසක් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් ලෙස මෙම 24 වැනිදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
- අත්‍යවශ්‍ය සේවාවලට සහ භාණ්ඩ ප්‍රවාහනයට අවසර
- බස්නාහිර එන්නත්කරණය දිගටම
- නිවෙස්වලම රැඳී සිටින්නැයි උපදෙස්
- 17 සිට 31 තෙක් රාත්‍රි 11 සිට අලුයම 4 තෙක් සංචරණ සීමා අඛණ්ඩව
හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Stores, supermarkets and restaurants can carry out delivery services
Economic centres only open for wholesale trade
NIC last digit system only applicable only from Monday 4 a.m.
අඩු අදායම්ලාභීන් සහ මධ්‍යම පාන්තිකයන් වැඩි පිරිසකට නිවාස දීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
All the shops should be closed from 11.00 pm tonight until 4.00 am on Monday.Police spokesman DIG Ajith Rohana said all shops need to be kept closed during the time restrictions are in effect.
The Health Ministry has issued guidelines on the restriction imposed on inter-provincial travel and revised restrictions on permitted functions.
Despite the strict travel restrictions are in force in the country, there is no decision taken to close the airports, Tourism Minister Prasanna Ranathunga said.
President Gotabaya Rajapaksa has said that the decision to start using organic fertiliser was taken towards endowing a healthy future generation to the country, the President’s Media Division (PMD) said yesterday.
All travellers arriving from overseas including Sri Lankans should be mandatorily quarantined at a Quarantine facility until completion of 14 days, the Health Ministry said.
මෙරට ජනගහනයෙන් මිලියනයකට අධික සංඛ්‍යාවකට කොවිඩ් මර්දන එන්නත දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Another 600,000 vials of Russian-made Sputnik-V vaccine to reach the country within the next couple of weeks, Primary Health Care, Epidemics and COVID-19 Disease Control State Minister Sudarshini Fernandopulle said.
සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය රාජකාරී සදහා යන පිරිස් වෙනුවෙන් අද සිට අන්තර් පළාත් ලංගම බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අවශ්‍යතාව පරිදි යොදා ගැනීම සදහා අමතර බස් රථ ද සූදානම් කර ඇති බවයි.
Page 357 of 641