සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට ජුනි මස 8 වනදා සිට මාසයක් සම්පූර්ණ වන දිනයේදී පළමු එන්නත ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්වල එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියි.
(Aruna)