Monday, January 19, 2026
Follow Us
ලබන අඟහරුවාදා සියලු මත්පැන් අලෙවිසැල් වැසේ

ලබන අඟහරුවාදා (25) දිනයේදී සංචරණ සීමාවන් ලිහිල් කෙරුණ ද එදින සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

(LNW)