Thursday, July 30, 2026
Follow Us
කොළඹ වරාය නගර සංවර්ධන පනත් කෙටුම්පත වැඩි ජන්ද 89කින් සම්මත වෙයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණා. මෙම පනතට අදාළ විවාදය ඊයේ සහ අද දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වුණා.

මෙහිදී පනත් කෙටුම්පතට පක්ෂව ජන්ද 148ක් ද, විපක්ෂව ජන්ද 59ක් ද හිමිවුවා.

(Neth)