රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප් ගැන දැනුම්දීමක් රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙන අතර ඒ අනුව අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර තිබේ. මේවන විට රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි. (Aruna)