Monday, January 19, 2026
Follow Us
උදෑසන 6 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි

පවත්නා කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තවත් ප්‍රදේශ කිහිපයක් අද (18) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව දැනුම් දී තිබේ.

HUdakala11

(Aruna)