Arrangements are being made to hold a second Enterprise Sri Lanka exhibition at the Anuradhapura Walisinghe Harischandra Ground from July 24 to 27. The exhibition is to be inaugurated by Prime Minister Ranil Wickremesinghe and would be open from 10.00 am to midnight.
යළි අමාත්‍යධූර භාර නොගැනීමට තීරණය කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්තී‍්‍රවරුන් අද (22) දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අපේක්ෂා කරනවා.
එබෝලා වෛරසය මාරක වසංගතයක් ලෙස පැතිර යාම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළද, ශ්‍රී ලංකාවට එහි බලපෑමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
President Maithripala Sirisena today issued an extraordinary gazette extending the State of Emergency by another month.
On the initiative of Prime Minister Ranil Wickremesinghe as Minister of National Policies, Economic Affairs, Resettlement, Rehabilitation and Northern Province Development and Youth Affairs, 10,000 brick and mortar type houses are being implemented in 2019 with GOSL funding for the Internally Displaced Persons (IDPs) and Refugee Returnees in the conflict-affected Northern and Eastern Provinces.
කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරීන් කටයුතු නොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා.
පාන් පිටි සහ කිරි පිටි සඳහා මිළ සුත්‍රයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව වැඩබලන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.
In a far- sighted move towards harnessing the potential for labour migration to contribute to national development, the government is now providing basic welfare facilities for migrants and their families after these migrants return and settle down in the island.
අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර සිදු කිරීමට සැලසුම් කර ඇති එක් දින වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තැපැල් සේවා අමාත්‍ය එම් එච් ඒ හලීම් තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා. මෙම වෘත්තීය සමිති අරගලය සඳහා වෘත්තීය සමිති විසින් පාදක කර ගෙන ඇති ඉල්ලීම් කෙරෙහි දැනටමත් රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට අද වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පසුගියදා නාවික හමුදාව මගින් මුහුදේ දී හෙරෝයින් කිලෝග්‍රෑම් 270ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දී එම කටයුතු මෙහෙයවා ඇත්තේ ද වැලිකඩ බන්ධනාගාරයේ සිට බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.
Power purchasing deal between the Ceylon Electricity Board (CEB) and the Ace Power Embilipitiya (Pvt.) Ltd owned by Aitken Spence during the periods of power crises which caused a loss of billions of rupees to state coffers is now under government audit inspection ,
කිසියම් වසරක ඡන්ද හිමි නාම ලේඛණයක් ප්‍රතිශෝධනය කර සහතික කිරීමෙන් පසු ඊළග වර්ෂයේදී ඡන්ද හිමි නාමලේඛණය ප්‍රතිශෝධනය ආරම්භ කරන තෙක් කාලයේදී වයස අවුරුදු 18 සහ සෙසු අවශ්‍යතා සම්පූර්ණ කරන තැනැත්තන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
එළඹෙන නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 07 දක්වා කාලය තුළදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
Government will enact a new Immigration and Emigration Act this year to meet the present needs both nationally and internationally replacing the present Act which was promulgated in 1948.
උතුරු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කර තිබෙනවා.
සියලු දරුවන්ට වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබා දීම අනිවාර්ය කිරීමේ වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව සඳහා රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මරණ දඩුවම අහෝසි කිරීමට නියමිත පනත් කෙටුම්පත පසුගිය ජූලි 12 වනදා රජයේ ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කර ඇත.
මෙරට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ ගොස් තිබියදීත්, මෙරටට කිරිපිටි ආනයනය කිරීම ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
Page 587 of 608