Wednesday, November 26, 2025
Follow Us
State

මෙවර ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 450 ඉක්මවන මුදලක් වැයවෙනු ඇතැයි ජාතික මැතිවණ කොමිසම පවසයි. අද (04) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේය.

State

පලාලි ගුවන්තොටුපොළ "යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ" ලෙසට නම් කර තිබෙනවා. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙනි.

State

Transport and Civil Aviation Minister Arjuna Ranatunga has vested the Jaffna International Airport (JIA) with the Civil Aviation Authority of Sri Lanka (CAA) ahead of the commencement of regional commercial operations in mid-October.

State

The price of a domestic Litro gas cylinder (12.5kg) would be reduced by Rs 240 with effect from midnight today, Ministry of Industry Commerce said.

State

ජනාධිපතිවරණයට අදාලව ඔක්තෝබර් 07 වැනිදා නාමයෝජනා භාර ගැනීමට නියමිත බවත්, ඊට පෙර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට බලාපොරොත්තුවෙන් සිටින අපේක්ෂකයන්ගේ ප්‍රවර්ධනය සඳහා ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර්, කටවුට්, තොරණ ආදිය ස්වෙච්ඡාවෙන්ම ඉවත් කර ගන්නා ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.

State

There will be no Government holiday declared on Friday (October 4), Internal, Home Affairs, Provincial Councils and Local Government Minister Gamini Seneviratne said today in a statement.

State

Railways has been declared as an ‘essential public service’ from midnight yesterday.

State

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

State

Letters have been sent yesterday to the striking railway workers considering them as having vacated their posts, Railways General Manager Dilantha Fernando said.

State

The Elections Commission has barred promotional activities of presidential candidates within the premises of the offices of the President, the Prime Minister and Opposition Leader, the Daily Mirror learns.

State

President Maithripala Sirisena signed the special gazette notification declaring the railway service as an essential service a short while ago, the Transport and Civil Aviation Ministry said.

State

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව දැනුම් දී ඇති දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාව අද පස්වරු 04 ට පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

State

Finance Minister Mangala Samarawera yesterday said the Government has finalised the draft of the new Excise Bill, which will hopefully be submitted to Parliament this month.

State

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හෙට (04) යළි රැස්වීමට නියමිතව ඇත.

State

Senior Additional Solicitor General Sanjay Rajaratnam was appointed as the Acting Solicitor General by the Public Service Commission with immediate effect, the Attorney General's Coordinating Officer said.

State

Finance Minister Mangala Samaraweera yesterday defended the Government’s debt management policy, insisting that they removed elements that caused weakening of the fiscal system, with the introduction of a farsighted mechanism to strengthen the sources of public revenue and loan management.

State

Elections Commission Chairman Mahinda Deshapriya said deposits from Presidential candidates will not be accepted on Saturday (5) as it is a public holiday.

State

Cabinet yesterday approved the payment of an allowance of Rs. 15,000 to all officers in the executive grades of the Sri Lanka Administrative Service (SLAS) irrespective of how many years they had been in service.