හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා ලබන ඔක්තෝබර් 09 වැනිදා හෝ 10 වැනිදා යළි කැදවීමට කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.
A top officer in Parliament had undertaken 39 foreign tours in the past five years (2014 – 2019), according to an internal report.
Prime Minister Ranil Wickremesinghe arrived at the Presidential Commission of Inquiry (PCoI) investigating corruption in the current administration again a short while ago to continue giving a statement.
තොරතුරු කොමිසම ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොකරන තොරතුරු නිලධාරීන්හට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිසන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
ගම්පෙරළිය වැඩසටහන සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකටම දැනට ලබාදෙන රුපියල් මිලියන 300ක මුදලට අමතරව රජය මෑතක දී වැඩි කළ රුපියල් මිලියන 100ක අමතර මුදල මේ සතියේ පටන් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැය එක හමාරක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටව ගොස් ඇත.
මෙරට කම්කරු නීති වෙනස් කිරීමට අමෙරිකාවේ බලපෑම් එල්ල වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
ඉදිරි දින 14 ඇතුළත ජනාධිපතිවරණයට දින ප්‍රකාශ පත්කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (16) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම ලබන සඳුදා, එනම් සැප්තැම්බර් 23 වනදා සිදුකිරීමට වැඩි අවකාශයක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
President Maithripala Sirisena yesterday said that while the opening of the Lotus Tower was a positive development for Sri Lanka there were governance concerns attached to the project as an estimated Rs. 2 billion loss was incurred to the Government due to an advance payment for the venture in 2012.
ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය අද (16) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. ඕසෝන් ස්ථරය ප්‍රතිස්ථාපනය කිරීමේ තිස් දෙවසරක මෙහෙවර සනිටුහන් කරමින් මෙම ජාතික උත්සවය මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතාගේ උපෙදෙස් පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
The Cabinet is reported to have endorsed a new Anti-terrorism Bill to deal with the latest threat of terrorism in the wake of the Easter Sunday attacks by terror groups linked to ISIS.
Prime Minister Ranil Wickremesinghe yesterday told the Presidential Commission probing corruption that the DPJ Building was selected for the relocation of the Agriculture Ministry based on a Cabinet decision. He said that on no occasion had he instructed the officials to select that building for the Agriculture Ministry.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරු 9.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණීමට නියමිතය.
දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නියෝජිතයින් අතර හමුව අද දින මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විය.
දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මේ වනවිට විවෘත විය.
The Government will move a resolution in Parliament shortly to get approval for the payment of salaries and allowances to the members of the Office for Reparations with retrospective effect from 1 April.
Page 588 of 629