The Lotus Tower in Sri Lanka, the tallest in South Asia, will be opened to the public today under the patronage of President Maithripala Sirisena with the participation of Prime Minister Ranil Wickremesinghe and Opposition Leader Mahinda Rajapaksa.
යුද හමුදාව, පොලීසිය හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවතින නැතහොත්, රජයට අයත් උතුරේ තවත් අක්කර 4,207 ක භූමි ප‍්‍රදේශයක් සාමාන්‍ය ජනතාව වෙත නිදහස් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට බල කරනවා.
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මියගිය සහ විපතට පත් පවුල්වල සාමාජිකයින්ට වන්දි ප‍්‍රදානය අද සිදු කෙරෙනවා.
Prime Minister Ranil Wickremesinghe said yesterday a country cannot not be developed with a dictatorship and to develop the country everybody must work with commitment and dedication.
දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 20 වැනිදා පැවැත්වෙන බව වාර්තා වේ. මේ සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් ද සහභාගි වන බවයි වාර්තා වන්නේ. මැතිවරණයකදී ඒ ඒ දිස්ත්‍රික්කවල මැතිවරණ කටයුතුවල ප්‍රධානීන් ලෙස කටයුතු කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන්ය.
Prime Minister Ranil Wickremesinghe told a DMK delegation from India yesterday that the Palali Airport would be named the Jaffna Airport for regional flight operations after renovation next month.
Sri Lanka Cricket malpractices and deficiencies have been exposed in financial statements presented to Auditor General.
Following the inability to complete the restructuring of cash strapped Sri Lankan Airlines, the government has sought to issue ‘letters of comfort’ to two-state banks - Bank of Ceylon and People’s Bank - for the fourth time for US $ 85 million (Rs.15 billion) as security for the loans granted to the national career for a further period of one year starting from October 8, 2019, Daily Mirror learns.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ.
The intelligence service in the country should be made independent so that the intelligence officers could operate effectively irrespective of any factors pertaining to caste, race and religion, Megapolis and Western Development Minister Patali Champika Ranawaka said.
Southern Provincial Councillor Manoj Sirisena was appointed to the parliamentary seat that fell vacant following the demise of former Minister Chandrasiri Gajadheera.
තම අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 සහ 2018 වසර වලදී සුරාසැල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේදැයි වහා පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ වෙත නියෝග කර තිබෙනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වනදා සිදු කෙරෙනවා. අදාළ ඡන්ද විමසීම සදහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
උපාධිධාරී අභ්‍යාසලාභීන් 4,667ක් පුහුණුව සඳහා මෙම මාසයේදී බඳවා ගනු ලබන බව අගමැති සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද දැනුම් දීම ඇමැති මණ්ඩලයේ අවධානයට යොමු වී ඇත.
The National Elections Commission receives the power to enforce election laws from today (15 September).
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පත් කරන අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකරන ලෙස ඇමැති කබීර් හෂීම් ඉල්ලීමක් කොට තිබේ.
වත්මන් රජයේ ප්‍රධානතම, දැවැන්තම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ ගම්පෙරළිය වැඩසටහනයි. ඒ හරහා ග්‍රාමීය යටිතළ පහසුකම් සංවර්ධන කරවීමට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 48,000කි.
Page 589 of 629