Thursday, February 05, 2026
Follow Us
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

අද මධ්‍යම රාත්‍රී 12 සිට ඡන්ද විමසීම පවත්වා අවසන් වන තුරු දේශපාලන ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයින් මෙන්ම දේශපාලන පක්ෂ අවස්ථා කිහිපයක් දැනුවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

(Aruna)