Friday, November 07, 2025
Follow Us
State

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති විශේෂ කැබිනට් රැස්වීම තමාගේ අවශ්‍යතාවයක් මත නොව එය අගමැතිවරයාගේ අවශ්‍යතාවයක් මත සිදුවූවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාතලේ අද (21) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින්ය.

State

නිවාස සංවර්ධන අධිකාරියේ ලබා දී ඇති නීතිවිරෝධී පත්වීම් ගැන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට අද (20)පැමිණෙන ලෙස එම කොමිසමෙන් සිතාසි නිකුත් කර තිබුණි.

State

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම සම්බන්ධයෙන් අද (19) පැවති විශේෂ කැබිනට් රැස්වීම එකගතාවයකින් තොරව අවසන්වි තිබෙනවා.

State

පොලිස් දෙපාර්තමේන්තුව උසස්වීම් ලබාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් සියයට හැත්තෑ පහකට පමණ අසාධාරණයක් සිදුව ඇතැයි අසාධාරණයට ලක්වූවෝ පෙන්වා දෙති.

State

The Parliament Select Committee (PSC) investigating the Easter Sunday attacks recorded a statement from President Maithripala Sirisena today.

State

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

State

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වා අවසාන වන තෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිත කර දේශපාලනඥයින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

State

යුද්ධයේ දී පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ සියලුම රණවිරුවන් සඳහා විශ්‍රාම වැටුපට අමතරව ලද වැටුපෙන් සියයට 75ක් ලබාදීමට රජය කටයුතු සම්පාදනය කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) ප්‍රකාශ කළේය.

State

The Defence Ministry is calling reports of a possible attack similar to the Easter Sunday strikes now circulating on social media are incorrect.

State

President Maithripala Sirisena yesterday told the Parliamentary Select Committee investigating the Easter Sunday attacks that neither he nor the Presidential Security Division (PSD) was kept informed of intelligence reports about imminent terror attacks by either the Police Chief, the Defence Secretary or the Head of State Intelligence Services (SIS).

State

The Parliamentary Select Committee (PSC) mandated to probe the Easter terror attacks is scheduled to meet with President Maithripala Sirisena today at 10 a.m. at the Presidential Secretariat, chair of the committee and Deputy Speaker Ananda Kumarasiri said. “We will be meeting the President today. While the session will not be open to the media, the verbatim exchange will be in the PSC report,” he told the Daily News yesterday.

State

සිය ධුරකාලය අවසන් වන්නේ කවදායින්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිත බව වාර්තා වේ.

State

As envisioned in Budget 2019 proposals by Finance Minister Mangala Samaraweera, the Cabinet of Ministers has approved the payment of a monthly interim allowance of Rs. 6,000 to families of missing persons including family members of the armed forces and the police missing in action, the Finance Ministry said.

State

Amendment to the Constitution, which seeks to abolish the Executive Presidency, through Parliament, but was stopped on its tracks after a group within the United National Party (UNP), as well as three minor parties, opposed the move.

State

අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 23 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2018/19, ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද කොළඔ, බණ්ඩාරණායක සම්මන්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

State

It was President Maithripala Sirisena who wanted to summon an emergency Cabinet meeting last Thursday to discuss the abolition of executive presidency, Prime Minister Ranil Wickremesinghe said yesterday.

State

A two-day debate will be allowed in Parliament to discuss milk powder imports to Sri Lanka and the findings of the expert committee appointed to investigate allegations of possible contamination of milk powder imported from New Zealand.

State

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිලයටත්, හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිලයටත් උසස් කෙරෙන නිල උත්සවය අද (19) පැවැත්වෙනවා.