The Parliamentary Select Committee (PSC) mandated to probe the Easter terror attacks is scheduled to meet with President Maithripala Sirisena today at 10 a.m. at the Presidential Secretariat, chair of the committee and Deputy Speaker Ananda Kumarasiri said. “We will be meeting the President today. While the session will not be open to the media, the verbatim exchange will be in the PSC report,” he told the Daily News yesterday.
සිය ධුරකාලය අවසන් වන්නේ කවදායින්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිත බව වාර්තා වේ.
හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා ලබන ඔක්තෝබර් 09 වැනිදා හෝ 10 වැනිදා යළි කැදවීමට කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.
Amendment to the Constitution, which seeks to abolish the Executive Presidency, through Parliament, but was stopped on its tracks after a group within the United National Party (UNP), as well as three minor parties, opposed the move.
අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 23 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2018/19, ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද කොළඔ, බණ්ඩාරණායක සම්මන්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
තොරතුරු කොමිසම ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොකරන තොරතුරු නිලධාරීන්හට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිසන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
A two-day debate will be allowed in Parliament to discuss milk powder imports to Sri Lanka and the findings of the expert committee appointed to investigate allegations of possible contamination of milk powder imported from New Zealand.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිලයටත්, හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිලයටත් උසස් කෙරෙන නිල උත්සවය අද (19) පැවැත්වෙනවා.
මෙරට කම්කරු නීති වෙනස් කිරීමට අමෙරිකාවේ බලපෑම් එල්ල වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම සම්බන්ධයෙන් අද (19) පැවති විශේෂ කැබිනට් රැස්වීම එකගතාවයකින් තොරව අවසන්වි තිබෙනවා.
The Presidential Election will be held on 16 November, the Election Commission announced yesterday.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
The government will solve the issue of the disabled war heroes who are staging a sathyagraha in front of the Fort Railway station, Leader of the House and Public Enterprise, Kandyan Heritage and Kandy Development Minister Lakshman Kiriella told Parliament yesterday.
The Cabinet is reported to have endorsed a new Anti-terrorism Bill to deal with the latest threat of terrorism in the wake of the Easter Sunday attacks by terror groups linked to ISIS.
The Defence Ministry is calling reports of a possible attack similar to the Easter Sunday strikes now circulating on social media are incorrect.
ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නියෝජිතයින් අතර හමුව අද දින මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විය.
Page 591 of 632