Monday, March 23, 2026
Follow Us
නව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ධජය පිළිබඳ පැහැදිළි කෙරේ

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ධජය හඳුන්වා දී තිබෙනවා.

පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල ප්‍රධාන තේමාව ලෙස උපයෝගී කරගෙන ඇති බවයි එහින් පෙන්වා දෙන්නේ.

තවදුරටත්, ඉන් පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනය පිළිඹිඹු කරන බවද පෙන්වා දෙනවා.

ඒ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ.

presidentflag

(Neth)