Tuesday, September 16, 2025
Follow Us
State

ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් අද (23) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එහි ලේකම් රෝහණ සිල්වා මහතා පැවැසීය.

State

ඇල්පිටිය, ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම් මේ මස 27 වැනිදා සිදුකෙරෙන බවත්, එදිනම සියලුම තැපැල් ඡන්දදායකයන් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

State

People living along the Gin Ganga and Nilwala Ganga in the Galle and Matara Southern Province had been asked to be vigilant following a minor flood situation in the regions.

State

Prime Minister Ranil Wickremesinghe yesterday said he has never submitted letters requesting to appoint Solicitor General Dilrukshi Dias Wickremasinghe or any other person as a Supreme Court judge.In a special media statement the Prime Minister said only the Chief Justice and Attorney General can make recommendations on appoint a Supreme Court.

State

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු දිප ව්‍යාප්ත සංවර්ධන වැඩ සටහනේ අටවැනි වැඩ සටහන අද (23) බදුල්ල දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පහළොවක් ආවරණය කරමින් ආරම්භ වන අතර මෙම වැඩ සටහන් අද සිට 28 වන දින දක්වා දින හයක් පුරා බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.

State

රජය සතු වී තොග වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය කර තිබේ. ඒ, පසුගිය දා පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදීයි.

State

A new intercity express train service titled 'Southern Intercity Express' (Dakshina Nagaranthara Sigragmi) was commissioned from Colombo Fort to Beliatta from today, the Railway Department said.

State

ජාතික පාසල්වල පවතින ශිෂ්‍ය පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

State

Another commission has been appointed to investigate the Easter Sunday attacks.

State

Prime Minister Ranil Wickremesinghe today rejected allegations made by President Maithripala Sirisena on former Director General of the Bribery Commission Dilrukshi Dias Wickremasinghe.

State

Prime Minister Ranil Wickremesinghe yesterday said he had informed the relevant persons including the President that it was not possible to abolish the executive presidency without the support of all parties.

State

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති විශේෂ කැබිනට් රැස්වීම තමාගේ අවශ්‍යතාවයක් මත නොව එය අගමැතිවරයාගේ අවශ්‍යතාවයක් මත සිදුවූවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාතලේ අද (21) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින්ය.

State

In order to issue a permit for the import of 50,000 metric tons of maize, a prominent minister is said to have demanded One rupee per kilo as commission, it is reported.

State

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ පිහිටි ඩී. පී. ජේ. ටවර් ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

State

පොලිස් දෙපාර්තමේන්තුව උසස්වීම් ලබාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් සියයට හැත්තෑ පහකට පමණ අසාධාරණයක් සිදුව ඇතැයි අසාධාරණයට ලක්වූවෝ පෙන්වා දෙති.

State

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.

State

The Elections Commission has decided to open complaint offices to investigate election complaints at the Elections Secretariat in Rajagiriya and all the district offices to entertain complaints relating to the forthcoming presidential election.

State

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වා අවසාන වන තෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිත කර දේශපාලනඥයින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.