The Secretary, Ministry of Foreign Affairs who is leading the Sri Lanka delegation to the 74th General Assembly Session is scheduled to discuss the matter regarding the Sri Lankan peace keeping troops with the Under Secretary General of the UN Department of Peace Operations today, September 27, the Foreign Ministry said in a statement yesterday.
Sri Lanka President Maithripala Sirisena ‘s sudden action of appointing a five-member Commission his second such commission to inquire into Easter Sunday Bomb attacks on April 21 after four months of the incident
යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
The Department of Examinations states that due to the inclement weather the students who are unable to sit for the G.C.E. Advanced Level practical exams will be given another day if required. Examination Commissioner General Sanath Pujitha stated that another date would be provided once the weather improves.
G.C.E.(A.L.) Examination 2019 commenced on September 24.
ආබාධිත රණවිරුවන්ට ලැබෙන විශ්‍රාම වැටුප ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ට ලබා දීමට හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
The Cabinet is reported to have yesterday ruled out the possibility of rectifying the salary anomalies in different categories of the public sector at this juncture because it costs a massive Rs.115 billion to the government annually.
Election Commissioner Mahinda Deshapriya said yesterday that the Election Commission would take an empathetic approach when dealing with fake news and misinformation during the run-up to the presidential election, saying any form of censorship to curb social media was impractical.
ඇල්පිටිය පළාත් පාලන ආයතනයේ මැතිවරණයට පැවැත්වීමට ගත් තීරණය අභියේගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
The Government has decided to declare a grace period for the motor vehicles imported during the period of January 2015 to November 2017 and pending the Customs clearance at the Hambantota Port subject to fulfilling following criteria.
As per the recommendation of the Special Commission on reviewing salaries of the public sector appointed by tshe President, the monthly salary of all public servants will be increased by a minimum amount of Rs. 3000 and a maximum of Rs.24, 000 per month, effective from January 2020, the Finance Ministry said in a release.
මේ වනවිට ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචිව විදෙස්ගත වී සිටින හෝ දැනට මියගොස් සිටින හෝ ඡන්දදායකයන්ගේ තොරතුරු ලබා එකතු කිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. එවැනි තීරණයකට එළඹ ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය්දී ඡන්ද අවභාවිත වීම වැලැක්වීම අරමුණු කර ගනිමිනි.
යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
සියළු රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මීට පෙර පැවැති ආණ්ඩුවලට ග්‍රාමීය මට්ටමින් මෙවැනි සංවර්ධනයක් සිදුකිරීමට හැකි වූයේ නැති නමුත් වත්මන් ආණ්ඩුව කෙටිකාලයක් තුළ සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් ගම්මට්ටමින් සිදුකර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග මතභේදාත්මක දුරකතන ඇමතුමක නියැලුණු නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
One-day and normal services of issuing Passports and National Identity Cards (NICs) had come back to normal since this morning, sources at the Departments said.
The Emigration and Immigration Department yesterday suspended the one day and normal services of issuing passports due to the strike by the Government Service Executive Officers, an Emigration senior official said.
President Maithripala Sirisena has instructed the relevant officials to obtain the assistance of the armed forces in relief operations and as well as in evacuations in flood-prone areas, the President’s Media Division (PMD) said today.
Page 585 of 629