Sunday, October 11, 2026
Follow Us
සියලුම ආණ්ඩුකාවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙයි

සියලුම ආණ්ඩුකාවරුන්ට තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිලේකම් කාර්යාලයෙන් දැනුම්දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ප්‍රකාශ කර තිබේ.

(Lanka Leads)