කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති කොළඹ නගර සභාවේ සේවය කරන පුද්ගලයෙකුද හඳුනාගෙන තිබෙනවා. අදාල පුද්ගලයා නගර සභාවේ පුණ්‍ය කොමසාරිස් අංශයේ සේවය කරන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇතැම් ප‍්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද, රට සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
Head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO), Commander of the Army Lt General Shavendra Silva stated that information had been received to the effect that there had been 33 employees at the Brandix Apparel factory suffering from cough and cold before the woman worker with symptoms of Covid-19 was found at the company.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මාලිගාවත්තේ පැවැත් වු අරාබි පාසලක සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.
The Government yesterday announced that curfew will be imposed in the Katunayake Police Jurisdiction until further notice as a precautionary measure, given the increasing number of COVID-19 cases linked to the Divulapitiya cluster.
දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් එකතු කළ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල 3000ක් පමණ පරීක්ෂණවලට ලක් නොකර රසායනාගාරවල තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.
The total hospital capacity as at 5.00 am today stood at 168, the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) said.
32 shops at the Colombo Manning market have been closed as a precautionary measure.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස මාරු කෙරුණු හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පොලිස් මූලස්ථානය වෙත යළි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි.
අධ්‍යාපන පොදු සහිත පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ වහාම දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ලීසිං වාරික ගෙවීමට හෝ ආදායමක් නොමැතිව පාඩු ලබමින් ව්‍යාපාර කිරීමට නොහැකිවීමෙන් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටී.
Colombo High Court today imposed a fine of Rs. 12 million on Captain of crude oil tanker MT New Diamond after he pleaded guilty to the charges.
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉදිරියට රැගෙන නොයන ලෙසත් ඒ වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.
කොවිඩ් -19 වෛරස ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ.
ඊයේ දිනයේදී වාර්තාවූ කොරෝනා ආසාදිත රෝගීන් අතුරින් 42 දෙනෙකු සීදුව ප්‍රදේශයේ පිහිටි එකම නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිටි පිරිසක් බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
The total number of confirmed cases identified in the island surpassed 5,000 yesterday, with the identification of 194 new cases.
කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම මත බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාවද වසා දැමීමට පියවර ගෙන ඇත.
කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු නිරෝදායනයට ලක්කර ඇත. එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
With the latest outbreak of COVID-19 in Minuwangoda, the number of beds available to treat new COVID-19 patients stood at 251, according to the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) statistics as of yesterday.
Page 549 of 767