Sunday, June 28, 2026
Follow Us
Social and Equity

Cardinal Malcolm Ranjith, Bishops and the Catholic Clergy were in no way made aware of the Easter Sunday attacks while the Cardinal did celebrate Holy Mass in the morning of that day, a statement issued by the three Auxiliary Bishops said.

Social and Equity

පානදුර පොලිස් කොට්ඨාශයේ සිදුකරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සදහා අලූතින් නිලධාරින් 330 දෙනෙකු ඉල්ලා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

Social and Equity

මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

Social and Equity

මංතීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පොලීසිය පවසයි.

Social and Equity

මෙරටට ගෙන්වා තිබූ වාහන සංචිතයෙන් සියයට 90ක්ම ඉකුත් කාලසීමාව තුළ හදිසියේ අළෙවි වී ඇතැයි වෙළඳපොළ නිරීක්‍ෂණයකදී දැකගත හැකි වුණා.

Social and Equity

Former IGP Pujith Jayasundara was not summoned to the National Security Council (NSC) meetings by former President Maithripala Sirisena until the Easter Sunday terror attack, on an issue regarding the transfer of former Chief Inspector of the Criminal Investigation Department (CID) Nishantha Silva.

Social and Equity

ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් නායකයා ඇතුළු කණ්ඩායමකට මෙරටට පැමිණීමට රජය විසින් අවසර ලබාදී තිබේ.

Social and Equity

මහනුවර ප්‍රදේශයේ ගිලා බැසිමකට ලක්වූ ගොඩනැගිල්ලක සුන්බුන් වලට යටවූ නිවසක සිරවී සිටින දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට ආපදා සහන කණ්ඩායම් මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

Social and Equity

Former President Maithripala Sirisena on April 24, 2019 informed former IGP Pujith Jayasundara that if he accepted responsibility for the co-ordinated terror attacks on April 21, 2019 and resigned from his position, he would be given the pension and a position as an ambassador in any country he wished to serve, former Defense Secretary Hemasiri Fernando yesterday informed the PCoI probing Easter Sunday attacks.

Social and Equity

Magam Ruhunupura International Conference Hall in Hambantota is now back in operation with the re-opening ceremony under the patronage of Prime Minister Mahinda Rajapaksa as the chief guest at the event.

Social and Equity

The Ministry of Highways is to call for tenders for the construction of the long-delayed Ruwanpura Expressway within the next two weeks, The Sunday Morning learnt.

Social and Equity

A special notice has been issued today by the Meteorological Department advising navel and fishing communities to refrain from venturing into Central, Northeast and Eastern Bay of Bengal Sea areas from tomorrow (19) until September 22.

Social and Equity

Laboratory test reports of the oil samples obtained from the location of the distressed Crude Oil Taker, MT New Diamond, were handed over to Attorney General Dappula De Livera, said Marine Environment Protection Authority (MEPA) Chairperson Darshani Lahandapura.

Social and Equity

හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ් ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුටයි.

Social and Equity

මංතීරු නීතියට පටහැනි ලෙස කටයුතු කරන රියදුරන්ට එරෙහිව හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසා සිටියේය.

Social and Equity

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින නිසාවෙන් වැසි සහ සුළං තත්ත්වය අද දින (20) තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

Social and Equity

ඉවතලන පොලිතින් නොලැබීම හේතුවෙන් ප්‍රතිචක්‍රීයකරණ කටයුතු සිදු කරන කර්මාන්තශාලා 100කට වැඩි සංඛ්‍යාවක් වැසීයෑමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි පොලිතින් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් පවසයි.

Social and Equity

බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක්කිරීමට විරෝධය දක්වමින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රියැදුරන් එළැඹෙන සඳුදා (21 වැනිදා) ධාවනයෙන් ඉවත් වන බව තමාට දැනුම්දී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ‘අරුණ’ට පැවැසුවේය.