Sunday, December 28, 2025
Follow Us
Social and Equity

පිළියන්දල හා කහතුඩුව ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකල 65දෙනාට කොවිඩ් 19 වැළදී නොමැති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

Social and Equity

Two hundred and fifty nine persons were released from quarantine yesterday after they tested negative for COVID-19 and completed the mandated quarantine program, as 15 persons tested positive for the virus. According to the Epidemiology Unit of the Health Ministry, the total number of confirmed cases has risen to 2,745 with 656 infected patients under medical care. No COVID-19 infected patients were reported on Tuesday with 1,100 PCR tests conducted. There were no reports of infected patients recovering and being discharged yesterday keeping the total number to recover at 2,064. A total of 141,515 PCR tests have been conducted in Sri Lanka from the start of the pandemic to 21 July with medical professionals and Opposition politicians calling on the Government early on to expand national testing capacity.

Social and Equity

Central Bank of Sri Lanka (CBSL) has taken measures to pay maximum compensation of Rs. 600,000 per depositor of ETI Finance Limited (ETIFL) and Swarnamahal Financial Services PLC (SFSP) from July 25.

Social and Equity

The water supply will be interrupted for 14 hours in several areas in Colombo due to an urgent transmission leak repair work, the Water Supply and Drainage Board (NWSDB) said.

Social and Equity

Sri Lanka’s largest superannuation fund, the Employees’ Provident Fund (EPF), which is under the purview of the Central Bank, posted a significant loss of approximately Rs.39.08 billion, as at end of first-quarter 2020, Central Bank data showed.

Social and Equity

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ තහනම් භාණ්ඩ මුදලට විකුණූ රැදවියන් දෙදෙනෙකු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කර තිබෙනවා.

Social and Equity

The government was considering resuming the Demerit Points System for driving licenses, Transport Minister Mahinda Amaraweera said yesterday.

Social and Equity

Employees of Colombo Port resumed their protest campaign this afternoon demanding the government to start East Container Terminal (ECT) operations soon directly under the Sri Lanka Ports Development Authority.

Social and Equity

රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරෝධායනයට ලක් කර සිිටින පුද්ගලයින් දෙවන වරටත් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

Social and Equity

පාසල්වල ලබන සඳුදා (27 වැනිදා) සිට ආරම්භ කෙරෙන ශ්‍රේණි සඳහා සවස 3.30 දක්වා ඉගැන්වීම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Social and Equity

නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින ඡන්දදායකන්ටද සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජුලි 31 වැනිදා වෙන්කර තිබේ.

Social and Equity

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන හා ඩෙංගු ඇතුළු බෝවන රෝග මර්දන කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඔවුන් සහභාගී වන කොරෝනා ආසාදිතයින්ගේ ස්පර්ශකයින් සොයා යෑම හා නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීම ඇතුළු කටයුතු මෙන්ම බෝවන රෝග මර්දන කටයුතු ද අඩපණ වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Social and Equity

රාජ්‍ය සේවයේ නිරතව සිට විශ‍්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලූම විශ‍්‍රාමිකයින්ට අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

Social and Equity

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය සඳහා සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව දිනකදී බැතිමතුන් 300 දෙනෙකු පමණක් සහභාගී කරවා ගන්නා ලෙස යාපනය සෞඛ්‍ය බලධාරීන් විසින් එම කෝවිලේ පාලක සභාවට දැනුම් දී තිබෙනවා.

Social and Equity

දරුණු ගණයේ අපරාධ කරුවන් හා ජාවාරම්කරුවන් රැගෙන යන බන්ධනාගාර බස් රථවලට අපරාධ කල්ලිවලින් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි බුද්ධි අංශ අනතුරු හඟවා ඇත. බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවන්ගේ කල්ලිවල බලය පෙන්වීමට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් ඇතැයි බුද්ධි අංශ පවසා තිබේ.

Social and Equity

සංචරණ සීමා පනවා ඇති රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

Social and Equity

The Attorney General has directed the Criminal Investigation Department (CID) Director to obtain warrants to arrest interdicted Negombo Prison Superintendent Anuruddha Sampayo and three jailors on several Penal Code charges.

Social and Equity

Muslims in Sri Lanka will celebrate Eid al-Adha on 1st August, the Colombo Grand Mosque announced yesterday.