කොරෝනා වෛරසය ඇතුලූ වෛරස් රෝගවලින් ආරක්‍ෂාවීම සදහා හෝමියෝපති වෛද්‍ය සභාව හෝමියෝපති ප‍්‍රතිශක්තීකරණ ඖෂධයක් හදුන්වාදී තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා ජර්මනිය, ඉතාලිය, එංගලන්තය, කියුබාව වැනි රටවල්ද මෙම ඖෂධය භාවිත කර ඇති බවයි හෝමියෝපති වෛද්‍ය සභාවේ උප සභාපති වෛද්‍ය බුද්ධික විට්ටහච්චි සහන් කළේ.
මෙම ඖෂධය භාවිත කළයුතු ආකාරය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කෙරුණා.
මෙම හෝමියෝපති ප‍්‍රතිශක්තීකරණ ඖෂධ පිළිබද 077 73 16 323 දුරකතන අංකයෙන් වෛද්‍ය බුද්ධික විට්ටහච්චි අමතා විස්තර ලබාගත හැකියි.
(Neth)