Friday, November 14, 2025
Follow Us
රිෂාඩ්ව තියන් හිටි දෙහිවල දොස්තරයි-නෝනයි දෙන්නම ගස්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටි බව කියන දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයේ පදිංචිව සිටි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ හිතවතුන් බව වාර්තා වේ.

එමෙන්ම දෙහිවලට පැමිණීමට පෙර බදුර්දීන් මහතා රැඳී සිටි ස්ථාන සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවද දැනගන්නට තිබේ.

(Lanka Leads)