Sunday, June 28, 2026
Follow Us
Social and Equity

The owners of crude oil tanker MT New Diamond have informed Attorney General General Dappula De Livera of their agreement to settle fully the interim claim of the government’s stakeholders for Rs.340 million, the Attorney General’s Coordinating Officer State Counsel Nishara Jayaratne said.

Social and Equity

2015-2019 කාලය තුළ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සොයා බැලීම සඳහා නීතීඥවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, ඔවුන් විසින් සකස් කළ අතුරු කමිටු වාර්තාව ඊයේ ( 23 වන දින ) විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත එම අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී.

Social and Equity

මහනුවර මහ නගර සභා බල සීමාවේ අනවසර හා අවදානම් සහගත ඉදිකිරීම් 256ක් සඳහා නීතිමය පියවර ගැනීමට විවිධ දුෂ්කරතා උද්ගතව ඇතැයි මහනුවර මහා නගර සභා ප්‍රධාන ඉංජිනේරු පාලිත අබේකෝන් පවසයි.

Social and Equity

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොමිසම අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාට දැඩිලෙස අවවාද කර තිබේ.

Social and Equity

A leading underworld figure Devmuni Rohana de Silva alias ‘Ratmalane Roha’ has been shot dead during a shootout with the police, in the Kochchikade area, Negombo, in the early hours today, police said.

Social and Equity

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැඳවියෙක් ට කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

Social and Equity

2015 - 2019 කාල සීමාව තුළ මෙරටට සීනි ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන එක්ලක්ෂ අනූඑක්දහස් දෙසිය හැත්තෑ තුනක මුදලක් වැය වී ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙරුණා.

Social and Equity

Although an independent Police Commission appointed through the 19th Amendment to the Constitution, former President Maithripala Sirisena had politically interfered with the matters related to transferring of senior Police officers, former IGP Pujith Jayasundara yesterday informed the PCoI probing Easter Sunday attacks.

Social and Equity

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට රුපියල් 60 ක සහන මිලට පොල් මිලදී ගැනීම සඳහා අද සිට (23) අවස්ථාව සලසා දී තිබෙනවා.

Social and Equity

මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී ඇත. මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු පසුගිය 13 වැනිදා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ අදාල හෝටලයේ නැවතී සිට ඇත.

Social and Equity

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්වුණා. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Social and Equity

The bus priority lane will be restricted to buses and school and office transport vehicles.

Social and Equity

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රැුඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා විසින් පවත්වා ගෙන යන සේව් ද පර්ල්ස් (Save the pearls) නමැති පදනමට කටාර් රාජ්‍යයේ පිහිටි කැලිපේඞ් නමැති නීති විරෝධී සංවිධානයෙන් අන්තවාදී කටයුතු සඳහා රුපියල් මිලියන 13 ක මුදලක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23 දා) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Social and Equity

ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව මූලික විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

Social and Equity

හෙට (22) දිනයේ සිට මංතීරු නීතියේ වෙනසක් සිදු කිරීමට රථවාහන පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්රථවලට වෙන්කර ඇති වම්පස මංතීරුවේ හෙට සිට කාර්යාල සේවකයන් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථවලට ධාවනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

Social and Equity

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

Social and Equity

While saying that nearly 20 native leopards have become prey due to human activities reported since January, the Wildlife Department said they have taken all measures to put an end to these occurrences.

Social and Equity

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.