මෙරටට ආනයනය කර ඇති රථවාහනවලින් සියයට 90 ක් පමණ මේ වනවිට අළෙවි වී අවසන් බව ලංකා වාහන ආනයනකරුවක්ගේ සංගමය පවසනවා.
අද වනවිට කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Sri Lanka is preparing to send the containers of waste exported to Sri Lanka by a UK company, back to its country of origin in the UK from October onwards, once the legal process is completed, the Central Environmental Authority (CEA) revealed.
Health authorities yesterday confirmed that the Russian national undergoing quarantine in Matara has tested negative on two PCR tests, while 12 overseas arrivals tested positive for COVID-19 yesterday, bringing the total number of patients identified in the island to 3,345. The Russian individual was part of a 15-member Russian airline crew and had tested positive at a private hospital on Thursday, while they were undergoing quarantine at a hotel in Matara, where health authorities and defence units were not informed about.
රුපියල් කෝටි හතළිස් හතරක් ගෙවා සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ගත් බොයිලේරුවක් දිගින් දිගටම අක්‍රිය වීමෙන් එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි අනාවරණය වේ. ඊයේ (24 වැනිදා) වන විටත් මෙම බොයිලේරුව අක්‍රියව පැවැතුණ බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
Owners of the oil tanker, MT New Diamond, have agreed to settle the full claim of Rs 442 Million made by Sri Lanka.
Underworld figure 'Kosgoda Tharaka’, who is remand custody has made a statement to the Criminal Investigation Department that a Prison Commissioner had allegedly received monetary gifts from notorious underworld criminal Makandure Madush, while Madush was staying in Dubai, Deputy Solicitor General Dileepa Peiris said.
Former President Maithripala Sirisena has to take the sole responsibility of the coordinated terror attack that took place on April 21, 2019, and the tragic incident was a well planned attack, former IGP Pujith Jayasundara yesterday informed the PCoI probing Easter Sunday attacks.
ජීවන වියදම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය දහයක හා එළවළු වර්ග තුනක අවම මිලක් පවත්වා ගෙන යාමට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව තීරණය කර ඇත.
The manager and property manager at the Narahenpita office of the Housing Development Authority (HDA) have been immediately transferred to the headquarters.
Officials of the National Operation Centre for Prevention of COVID-19 (NOCPC) was not informed of where the Russian passengers were placed, following their arrival, Army Commander Shavendra Silva.
ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට දඬුවම් කළ යුතු යැයි දක්වන තවත් ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් පිරිසක් බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් පහක තානාපතිවරුන් සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.
Complaints have been lodged that diesel pumped at filling stations owned by Indian Oil Company (IOC) smells of Kerosene.
මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණි සිටි රුසියානු ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ සෞඛ්‍ය බලධාරීන්ට පෙර දැනුවත් වීමක් කොට නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේවනවිට හඳුනාගෙන අවසන් කර තිබෙනවා.
The water supply in Colombo 12, 13, 14 and 15 would be interrupted for 10 hours from 8 pm on Saturday (26) till 6am on Sunday (27), the National Water Supply and Drainage Board (NWSDB) said.
Acting IGP C. D. Wickramaratne and senior police officers have obtained advise from Attorney General Dappula De Livera and decided on a Plan of Action against Proceeds of Crime, Money Laundering and Terrorist Financing, the Attorney General’s Coordinating Officer State Counsel Nishara Jayaratne said.
Page 547 of 755