Sunday, June 28, 2026
Follow Us
Social and Equity

The Combined Development Officers’ Centre (CDOC) yesterday (28) urged the Government to withdraw the maternity leave cut of the newly recruited trainee graduates.

Social and Equity

මින් ඉදිරියට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයට නොදන්වා විදේශ ගුවන්යානාවලින් මෙරටට පුද්ගලයන් රැගෙන ඒම තහනම් බව සිවිල් ගුවන් සේවා අධිකාරියට දැන්වූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Social and Equity

Seventeen crew members of a ship docked at the Trincomalee harbour have tested positive for the novel coronavirus.

Social and Equity

Colombo Chief Magistrate Mohamed Mihal yesterday told Deputy Solicitor General (DSG) Dileepa Pieris that the Magistrate Court has no jurisdiction to detain the skipper of MT New Diamond Crude Oil tanker, Sterio Ilias.

Social and Equity

A hartal was launched in the North- East today condemning the Government’s actions preventing the commemoration of those killed during the war.

Social and Equity

Consumers are facing a severe economic strain due to the prices of essential food items, such as, coconut, rice, vegetables, fresh fish, dry fish, eggs and potatoes going through the roof daily in the market sans any mechanism for its control.

Social and Equity

Negligence made by the Police Department had assisted Zahran Hashim and his team to move around freely without getting arrested, former IGP Pujith Jayasundara yesterday admitted at the PCoI probing Easter Sunday attacks.

Social and Equity

A survey for updates on all traffic light signals would be carried out aiming to reduce traffic congestion in Colombo, Traffic and Road Safety Director SSP Indika Hapugoda said.

Social and Equity

උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන් ඉලක්ක කර මත්කඩු ජාවාරමක නිරත වූ 55 හැවිරිදි පස්දරු මවක් ගාල්ල, කන්දවත්ත ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

මෝටර් රථ ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණය නිසා මේ වනවිට බොහෝ වාහන අංගන හිස්ව ඇති බවත්, ඇතැම් වාහන අංගන වාහන දෙක තුනකට සීමා වී ඇති බවත් වාර්තා වේ.

Social and Equity

ජනතාව පොල් මිලදී ගැනීමට යාමේදී ටේප් පටි රැගෙන යායුතු නොමැති බවත් පොල්වල වට ප්‍රමාණය මැනීම ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් කරනු ඇති බවත් එම අධිකාරියෙහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.

Social and Equity

අයථා අන්දමින් වත්කම් උපයා හිටි හැටියේ කෝටි ප්‍රකෝටිපතියන් වූ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහස් විමර්ශනයක් අරඹා ඇත.

Social and Equity

කොළඹ ප‍්‍රදේශ කිහිපයක කි‍්‍රයාත්මක මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව අද සිට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා.

Social and Equity

පාතාලය මර්දනය කිරීමේ රටපුරා කි‍්‍රයාත්මක මෙහෙයුම් යටතේ අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමග තවත් පුද්ගලන් කිහිපදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

උතුරේ ආරක්ෂාව තර වී ඇත. විශේෂයෙන්ම යාපනය ප‍්‍රදේශයේය. විශේෂ කාර්ය බළකා භට පිරිස් යතුරුපැදිවලින් ඒ මේ අත සැරිසරනු දක්නට ලැබේ. ඒ ප‍්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමටයි. එහෙත් කොටි හිතවාදීහු විශේෂයෙන් දෙමළ ඩයස්පෝරාව යාපනයේ ආරක්ෂාව තරවීම සම්බන්ධයෙන් කලබල වී සිටිති. කොටි හිතවාදීහු කොතරම් කලබල වුවත් මොන දේ ප‍්‍රකාශ කළත් යාපනයේ ආරක්ෂාව අඩු කළ යුතු නැත. ඒ මන්ද යත් යාපනය අරාජික වුවහොත් එය රට ම අරාජික වීම හා සමානය.

Social and Equity

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.

Social and Equity

නීති විරෝධීව සායනික අපද්‍රව්‍ය සහ කසල බහලූම් 263ක් මෙරටට යොමු කළ එංගලන්ත මව් සමාගමෙන් සහ ඒවා භාරකර තිබූ මෙරට සමාගමෙන් වන්දි මුදලක් අයකර ගැනීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ නීතිවිරෝධීව මෙරටට ගෙන්වා තිබූ සායනික අපද්‍රව්‍ය සහ කසල අඩංගු බහාලූම් 263න් බහාලූම් 21ක් මේවනවිටත් එංගලන්තය වෙත ප‍්‍රතිනැව්ගත කර ඇති බවයි.

Social and Equity

බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රැදවියන් 33 දෙනෙකු කඩිනමින් බූස්ස බන්ධනාගාරයට මාරුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.