ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු මේ වන විට විදෙස්ගතව සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
A high level probe gets underway into the faulty brake system of around 100 Chinese made coaches which are not fit for local rail tracks.
The Supreme Court today said all special petitions and intervenient petitions against the draft on 20th Amendment to the Constitution which was tabled in Parliament by the government would be considered by the court by Friday (02).
රටපුරා පාසැල් රැසක ගුරුවරුන් 20,000 කට ආසන්න හිඟයක් පවතින බවට ගුරු සංගම් චෝදනා කරනවා.
එක් පුද්ගලයකුට ජංගම දුරකථන සිම්පත් පහකට වඩා මිලදී ගත නොහැකි ලෙස ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙරට ප‍්‍රහසන කලාව තුල නොමැකෙන සලකුණක් තැබූ අභවප‍්‍රාප්ත ජනප‍්‍රිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන භූමියේදීයී.
A lawyer has lodged a complaint with the Police Headquarters yesterday (29) against popular beautician Chandimal Jayasinghe over his attire worn at his recent birthday party.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 314 දෙනෙකු අද (29) දින දිවයිනට පැමිණ තිබේ.
ඔක්තෝබර් මස 09වන දිනට යෙදෙන ලෝක තැපැල් දිනය නිමිතිකර ගනිමින් “ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතිය - 2020 ” මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව “හුස්ම වැටෙන රටක්, විද්‍යුත් අපද්‍රව්‍ය තොර ශ්‍රී ලංකාවක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් ඔක්තෝබර් මස 05වන දා සිට 10 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Minister of Sports Namal Rajapaksa says a special island wide programme will be launched to grant opportunities for students in sports schools.
Former Basnayake Nilame of Dodanwala Natha Dewalaya Anura Lewke, who is the owner of the Buwelikada building in Kandy which the collapsed last week killing three including an infant, has been arrested this morning, the Kandy Police said.
A total of 331 Sri Lankans, who were stranded in the United States (US) and in United Arab Emirates (UAE) due to Covid-19 pandemic, arrived in the country this morning at the Bandaranaike International Airport (BIA).
ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇතැයි වාහන නියාමන හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම ආණ්ඩුවේ ඉලක්කය බැවින් ආනයනික වාහන මිල ගණන් ඉදිරියේදීත් අඩු නොකෙරෙනු ඇති බවයි.
කළු සල්ලි සංසරණය වන බැංකු ගිණුම් පවත්වාගෙන යාමට ඉඩදුන් බැංකු කළමනාකරුවන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.
රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 09 වන සිකුරාදායින් අවසන් වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවෙන් මෙරට සාගර කලාපයේ විසූ කැස්බෑවුන්ට බලපෑමක් එල්ල වී ඇති බව ජාතික ජලජ සම්පත් පර්‌යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය නිරීක්ෂණය කර ඇත.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොණුකර ඇති විශේෂ පෙත්සම් විභාග කිරීම අද සිට ආරම්භ වනවා.
Page 545 of 755