Monday, September 28, 2026
Follow Us
Social and Equity

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

Social and Equity

ඔබ නීරෝධායනයට සූදානම්ද? එසේ නොමැතිනම් නොපමාව සූදානම්ව සිටින්න..

Social and Equity

මෙරට 14 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

Social and Equity

Over 40,000 individuals are currently under quarantine process across the country of which nearly 33,000 individuals are observed and monitored by PHIs while 7,128 persons are quarantined in 73 quarantine centres operated by the Army in the aftermath of the Minuwangoda cluster.

Social and Equity

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය අසාදනය වූ සමස්ත ආසාදිතයින් 309 කින් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ වූ පිරිස් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

Social and Equity

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 50 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

Social and Equity

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් ද සිටින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

Social and Equity

බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලට මසුන් රැගෙන ගියලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි බේරුවල ධීවර වරායේ කලමණාකාර එඩ්වඩ් දයාමාල් අද (23) තහවුරු කර සිටියා.

Social and Equity

One of the Easter Sunday bombers and National Thowheed Jamaat (NTJ) Leader Zahran Hashim’s wife arrived at the Presidential Commission of Inquiry (PCoI) probing Easter Sunday Attack.

Social and Equity

මේ ආකාරයට රටපුරා කොරෝනා රෝගීන් වාර්තා වීම විශාල අභියෝගයක් බවත් ඔවුන් හඳුනාගැනීම නිරෝධායනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Social and Equity

මුළු දිවයිනෙන් ම මෙතෙක් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 6287ක් දක්වා ඉහළ ගොස් ඇත

Social and Equity

With the outbreak of the Minuwangoda Brandix COVID-19 cluster that has already spread into 13 districts, there is a high possibility of the virus spreading into the remaining districts as well, Chief Epidemiologist Dr Sudath Samaraweera said.

Social and Equity

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොවිඩ් රෝගියෙක් පැමිණ ඇතැයි ලැබුන තොරතුරක් මත මේ වනවිට වසා දමා ඇත. අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයා සඳහන් කරනවා.

Social and Equity

The decision on whether to obtain evidence from Abdul Cader Fatima Hadiya, wife of National Thowheed Jamaat (NTJ) Leader Zahran Hashim is to be announced today by the Presidential Commission of Inquiry (PCoI) probing Easter Sunday attacks.

Social and Equity

With the emergence of the COVID-19 cluster at Peliyagoda Fish Market, people need not fear eating fish, Chief Epidemiologist Dr Sudath Samaraweera said.

Social and Equity

කොස්ගම ප්‍රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Social and Equity

කොරෝනා වෛරසය තවදුරටත් පැතිර යාමේ දැඩි අවධානමක් අති මේ අවස්ථාවේදී දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීම තුලින් ජනතාවගේ ප්‍රතිශක්තිකරනය තහවුරු කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

Social and Equity

රටේ ජනතාව මේ මොහොතේ කළ යුතුව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගතව ඇත්දැයි යන කරුණ පසුපස හඹායාම නොව එය එසේ නොවීම සඳහා කටයුතු කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.