වෛද්‍ය පර්‌යේෂණායතනයේ නිෂ්පාදනය කළ ‘වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කට්ටල’ (ආසාදනය වී ඇති කොරෝනා වයිරසය සොබ් එකක් ආධාරයෙන් පිටතට ගෙන වතුර වැනි ද්‍රාවණයක් පුරවන ලද ටියුබය දමා ප්‍රවාහනය කිරීමට ගන්නා උපකරණ) නිෂ්පාදනය මුළුමනින්ම ඇනහිට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ‘වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා’ කට්ටල පසුගිය පෙබරවාරි මාසයේ දී ලෝකයේ කිසිදු රටකින් ලබා ගැනීමට නොහැකි වූ බැවින් එය වෛද්‍ය පර්‌යේෂණායතනයේ නිෂ්පාදනය කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය එක් කට්ටලයක් සඳහා වැය කළේ රුපියල් 350ක මුදලකි. එහෙත් ඒ සඳහා ප්‍රතිපාදන ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
ප්‍රතිපාදන වෙන් නොකර එම කට්ටල විදේශයන්ගෙන් ආනයනය කිරීමට
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය.
With serious concerns raised over the recent irregularities with PCR test results, the Ministry of Health said that the sensitivity of a PCR test carried out at a local laboratory stood at around 70%, which means the remaining 30% could either be false negatives or positives.
වෛද්‍ය පර්‌යේෂණායතන (MRI) පරිශ්‍රයේ පවත්වාගෙන යන ළය රෝග සායනයට කොවිඩ් ආසාදිතයකු ඊයේ (25 වැනිදා) දිනයේදී පැමිණ ඇති අතර, ඔහුගේ ආශ්‍රිතයන් පස්දෙනකු නිරෝධායනයට යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
With the recovery of 89 COVID-19 infected people, the number of recoveries has increased to 3,803, the Epidemiology Unit of the Health Ministry said.
The Quarantine curfew has been imposed with immediate effect in the Maligawatte, Keselwatte, Dam Street, Barber Street & Foreshore Police areas until further notice, Army Commander Shavendra Silva said.
කොස්ගොඩ පොලිසියේ 60කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (25 වැනිදා) නිරෝධායන කටයුතු සඳහා යොමු කොට ඇත.
A 70-year-old male from Colombo 2, who was being treated at the Intensive Care Unit of the National Hospital, Colombo died reporting the 16th COVID-19 death in Sri Lanka, the Information Department said.
දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. දත්ත වාර්තාවන් අනුව ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකුමෙලෙස වාර්තා වී ඇත. මෙම ආසාදිතයින් ගෙන් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට අයත් පුද්ගලයින් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමග හැටන් හි කොටගල වෙළෙදසැල් සියල්ල වසා දමා තිබේ.
පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ උපපොලිස් පරික්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
හම්බන්තොට ධීවර වරායේ ධීවරයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
කොවිඩ් දෙවන රැල්ල ආරම්භවීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට වැඩි වශයෙන් යොමු කිරීමේ ජාවාරමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බව වාර්තා වෙයි.
ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයන් කටයුතු කර සිටියා.
උසස් පෙළ සිසුන්ට වෙන්කළ දුම්රිය හැර, ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කර තිබෙනවා.
පෑලියගොඩ මාළු තොග වෙළෙඳසල වසා දැමීම නිසා රට පුරා ඇති ධීවර වරායන් විසි දෙකකින් දිනපතා මාළු තොග රැගෙන එන ව්‍යාපාරිකයන් හා ධීවරයන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත.
නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් උසස්පෙළ අපේක්ෂකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගමන් කරන දුම්රිය හැර සෙසු දුම්රිය, දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
Page 543 of 767