Friday, November 14, 2025
Follow Us
කුරුණෑගල නගර සභාවේ සේවකයින් 08කට කොරෝනා : ගම්මානයක් හුදෙකලා කරයි

කුරුණෑගල නගර සභාවේ සේවකයින් 08 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඔවුන් එකම ගම්මානයක පදිංචිකරුවන් බැවින් කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)