Monday, March 30, 2026
Follow Us
Social and Equity

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති විශේෂ පෙත්සම් සලකා බැලීම අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී තුන්වන දිනටත් ආරම්භ වුණා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ගණන 39 ක්.

Social and Equity

කොරෝනා වසංගතය හමුවේ රට තුළ ඇති වී තිබූ තත්ත්වයත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය පෙර පාසල් විවිධ ප්‍රසංග තාවකාලිකව නවත්වා දැමීමට කටයුතු කළත් නැවතත් එම පෙර පාසල් විවිධ ප්‍රසංග සෞඛ්‍ය නීතිරීතිවලට අනුව පැවැත්වීමට ඊයේ (30 වැනිදා) සිට තීරණය කර ඇති බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත පැවැසීය.

Social and Equity

A total of 331 Sri Lankans, who were stranded in the United States (US) and in United Arab Emirates (UAE) due to Covid-19 pandemic, arrived in the country this morning at the Bandaranaike International Airport (BIA).

Social and Equity

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගැනීමට අවසර ලබා දී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ අදාළ නෞකාවෙන් ඉන්ධන කාන්දුවීම් නිසා සිදු වූ සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ තවදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි.

Social and Equity

අන්තර්ජාතික වශයෙන් ළමා දිනය සැමරීමේ සැබෑ අරමුණ අනුව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිලිබඳ අර්බුධය අවසන් කිරිම සඳහා කැප වෙන ලෙසට ළමා හිංසනයට තිත පදනම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කෙරුණා. ඒ අදට යෙදී ඇති ලෝක ළමා දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා වෙත පෙත්සමක් භාර දෙමින්ය.

Social and Equity

රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 09 වන සිකුරාදායින් අවසන් වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Social and Equity

අධිකරණ අමාත්‍යාංශයෙහි ලිපිකරු,කාර්යාල කාර්ය සහයක,රියදුරු හා මුරකරු පත්වීම් ලබාදෙන බව දන්වමින් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි ලබාදී විවිධ ප්‍රමාණයේ මුදල් ලබාගනිමින් පුද්ගලයන් රවටා වංචා සහගතව සිදු කරන ලද ජාවාරමක් පිළිබඳ තොරතුරු අණාවරණය වී තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය කියයි.

Social and Equity

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු මේ වන විට විදෙස්ගතව සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

Social and Equity

A high level probe gets underway into the faulty brake system of around 100 Chinese made coaches which are not fit for local rail tracks.

Social and Equity

The Committee on Public Enterprises (COPE) will commence its proceedings next week, with Lanka Coal Company Ltd. the first to be summoned.

Social and Equity

වප්පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

Social and Equity

රටපුරා පාසැල් රැසක ගුරුවරුන් 20,000 කට ආසන්න හිඟයක් පවතින බවට ගුරු සංගම් චෝදනා කරනවා.

Social and Equity

After introducing an updated version of the Credit Information Bureau of Sri Lanka (CRIB) system in 2021, utility bill payment details of individuals and institutions will be added to the system, CRIB General Manager Nandi Anthony said.

Social and Equity

මෙරට ප‍්‍රහසන කලාව තුල නොමැකෙන සලකුණක් තැබූ අභවප‍්‍රාප්ත ජනප‍්‍රිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන භූමියේදීයී.

Social and Equity

A lawyer has lodged a complaint with the Police Headquarters yesterday (29) against popular beautician Chandimal Jayasinghe over his attire worn at his recent birthday party.

Social and Equity

Sri Lanka customs has busted foreign liquor re-export racket in a daring raid in 2018.

Social and Equity

ඔක්තෝබර් මස 09වන දිනට යෙදෙන ලෝක තැපැල් දිනය නිමිතිකර ගනිමින් “ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතිය - 2020 ” මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව “හුස්ම වැටෙන රටක්, විද්‍යුත් අපද්‍රව්‍ය තොර ශ්‍රී ලංකාවක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් ඔක්තෝබර් මස 05වන දා සිට 10 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Social and Equity

Minister of Sports Namal Rajapaksa says a special island wide programme will be launched to grant opportunities for students in sports schools.