Saturday, November 15, 2025
Follow Us
සුදු හා රතු ළූණු හුමාලේ කොරෝනාවට ප්‍රත්‍යක්ෂ ඔසුවක් බව සොයා ගනී

ලොව රටවල් 188ක මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් -19 වසංගත ව්‍යාප්තියට සොබාදහම විසින්ම පිළියමක් ලබාදී ඇති බව වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග මහතා පවසයි.

වෛද්‍යවරයා සදහන් කරන්නේ රතු ළූණු සහ සුදු ළූණු මගින් කොවිඩ් -19 වෛසරයට විසදුම් ලබාදී ඇති බවයි.

දිනකට වරක් රතු ළූණු ගෙඩි 5ක් කට තුළට දමාගෙන හපන විට ඇති වන එහි සැර ආග්‍රාණය කිරීමෙන් මෙන්ම වෛරස් රෝග වලින් මිදීමට හැකි බව ඔහු සදහන් කරයි.

එමෙන්ම සුදු ළූණු ග්‍රෑම් 30ක් පමණ වතුර භාජනයකට දමා රාත්‍රීයේ නින්දට යන විට විනාඩි 10ක ඒ ආසාන්නයේ සිට හොදින් හුස්ම ගැනීම වෛරසයෙන් මිදීමට හැකි බව වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග මහතා වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් බලන්න…

(Aruna)