Monday, March 30, 2026
Follow Us
Social and Equity

ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇතැයි වාහන නියාමන හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම ආණ්ඩුවේ ඉලක්කය බැවින් ආනයනික වාහන මිල ගණන් ඉදිරියේදීත් අඩු නොකෙරෙනු ඇති බවයි.

Social and Equity

කළු සල්ලි සංසරණය වන බැංකු ගිණුම් පවත්වාගෙන යාමට ඉඩදුන් බැංකු කළමනාකරුවන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

Social and Equity

කොළඹ ප‍්‍රදේශ කිහිපයක කි‍්‍රයාත්මක මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව අද සිට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා.

Social and Equity

නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවෙන් මෙරට සාගර කලාපයේ විසූ කැස්බෑවුන්ට බලපෑමක් එල්ල වී ඇති බව ජාතික ජලජ සම්පත් පර්‌යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය නිරීක්ෂණය කර ඇත.

Social and Equity

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොණුකර ඇති විශේෂ පෙත්සම් විභාග කිරීම අද සිට ආරම්භ වනවා.

Social and Equity

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.

Social and Equity

The Supreme Court today said all special petitions and intervenient petitions against the draft on 20th Amendment to the Constitution which was tabled in Parliament by the government would be considered by the court by Friday (02).

Social and Equity

The Combined Development Officers’ Centre (CDOC) yesterday (28) urged the Government to withdraw the maternity leave cut of the newly recruited trainee graduates.

Social and Equity

මින් ඉදිරියට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයට නොදන්වා විදේශ ගුවන්යානාවලින් මෙරටට පුද්ගලයන් රැගෙන ඒම තහනම් බව සිවිල් ගුවන් සේවා අධිකාරියට දැන්වූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Social and Equity

එක් පුද්ගලයකුට ජංගම දුරකථන සිම්පත් පහකට වඩා මිලදී ගත නොහැකි ලෙස ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Social and Equity

Colombo Chief Magistrate Mohamed Mihal yesterday told Deputy Solicitor General (DSG) Dileepa Pieris that the Magistrate Court has no jurisdiction to detain the skipper of MT New Diamond Crude Oil tanker, Sterio Ilias.

Social and Equity

A hartal was launched in the North- East today condemning the Government’s actions preventing the commemoration of those killed during the war.

Social and Equity

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 314 දෙනෙකු අද (29) දින දිවයිනට පැමිණ තිබේ.

Social and Equity

Negligence made by the Police Department had assisted Zahran Hashim and his team to move around freely without getting arrested, former IGP Pujith Jayasundara yesterday admitted at the PCoI probing Easter Sunday attacks.

Social and Equity

A survey for updates on all traffic light signals would be carried out aiming to reduce traffic congestion in Colombo, Traffic and Road Safety Director SSP Indika Hapugoda said.

Social and Equity

Former Basnayake Nilame of Dodanwala Natha Dewalaya Anura Lewke, who is the owner of the Buwelikada building in Kandy which the collapsed last week killing three including an infant, has been arrested this morning, the Kandy Police said.

Social and Equity

මෝටර් රථ ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණය නිසා මේ වනවිට බොහෝ වාහන අංගන හිස්ව ඇති බවත්, ඇතැම් වාහන අංගන වාහන දෙක තුනකට සීමා වී ඇති බවත් වාර්තා වේ.

Social and Equity

ජනතාව පොල් මිලදී ගැනීමට යාමේදී ටේප් පටි රැගෙන යායුතු නොමැති බවත් පොල්වල වට ප්‍රමාණය මැනීම ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් කරනු ඇති බවත් එම අධිකාරියෙහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.