Thursday, February 12, 2026
Follow Us
වැලිකඩ නිලධාරීන් සති දෙකක් ඇතුළේ

වැලිකඩ බන්ධනාගාරවල දැනට රාජකාරියෙහි නිරත නිලධාරීන්ට සති දෙකක කාලයක් යනතුරු බන්ධනාගාරයෙන් පිටවීම තහනම් කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

දැනට නිවෙස්වල සිටින නිලධාරීන් බන්ධනාගාරය තුළට ඒමද තහනම් කර තිබේ. පවතින කොරෝනා වයිරස තත්ත්වය පාලනය කිරීමට මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කර සිටී.

(Aruna)