Sunday, December 21, 2025
Follow Us
Social and Equity

The State Ministry of Primary Healthcare, Epidemics and COVID Disease Control yesterday stated that 17% of all symptomatic patients require oxygen treatment and, of them, between 4% and 5% of the patients are directed to intensive care units (ICU).

Social and Equity

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 26 දෙනෙකු මරණයට පත්ව තිබෙන බව ඊයේ (10) නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් ව තිබේ.

Social and Equity

මේ වන විට රට තුළ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාමසාන් උත්සව දිනයේ දී රාමසාන් යාච්ඤා නොපැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා වකූෆ් සභාව තීරණය කර තිබේ.

Social and Equity

කොවිඩ් ආසාදිත අවදානමක් නැති රෝගීන්ට නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Social and Equity

කොවිඩ් වැලඳුණු ගැබිනි මව්වරුන් සඳහා මහ රෝහල්, ශික්ෂණ රෝහල් හා මූලික රෝහල් ආශ්‍රිතව වෙනම වාට්ටු සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (10 වැනිදා) තීරණය කළේය.

Social and Equity

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් 400 දෙනෙකු නැවත රෝහල්වල නිදහස් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

Social and Equity

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ හා කළුතර ජනතාවට ද සයිනෝෆාම් එන්නත ලබාදීම අද(11) දින මේ වනවිට මධ්‍යස්ථාන 44 කදී සිදු කෙරේ.

Social and Equity

පීසීආර් පරික්ෂණ පමාවෙන තරමට ආසාදිතයන් සමාජයට එකතු වෙන බවත් පිළුණු වූ දත්ත මත පදනම්ව ඉදිරි දින ගැන නිශ්චිත තක්සේරුවක් කළ නොහැකි බවත් ශ්‍රීලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. පවතින තත්ත්වය මත අවම වශයෙන් දිස්ත්‍රික් සංචරණ සීමාවන් හෝ ක්‍රියාත්මක කළයුතු බවත් ඔහු කීවේය.

Social and Equity

ඉදිරි සති 03 හා ඉන් ඔබ්බට කාල සීමාවේ කොවිඩ් මරණ ඉහළ යෑම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය , ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

Social and Equity

දුම්රිය ධාවනය පළාත් තුළට පමණක් සීමා කිරීමට තීරණය කර තිබේ.

Social and Equity

Chief epidemiologist Dr. Sudath Samaraweera is facing a barrage of criticism over his alleged reluctance to share COVID-19 data and that the epidemiology division provides "rotten data."

Social and Equity

ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයින් 2,672 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Social and Equity

කළුතර දිස්ත්‍රික්කයේ හා මස් සහ වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හැර අන් සියලු කඩ සාප්පු මැයි මස 10 වන දින සිට සති 2ක කාලයක් වසා තබන ලෙස කළුතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය දිස්ත්‍රික්කයේ සියලු වෙළෙඳ සංගම් හරහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

Social and Equity

The health authorities are planning to increase the number of PCR tests to be conducted for a day to 30,000 from 24,000, an official said.

Social and Equity

හඳුනාගත් ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්ට අවශ්‍ය ඖෂධ ඇනවුම් කර නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. රට තුළ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ.

Social and Equity

Inter-Provincial Private Bus Service will be suspended until May 30 from tonight, National Transport Commission (NTC) Director General Nilan Miranda said.

Social and Equity

Four hospitals in Colombo will carry out vaccination and residents of relevant areas will be notified of the hospital they are to visit, health authorities said yesterday.

Social and Equity

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරටින් තවත් කොවිඩ් මරණ 15ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.