Saturday, February 07, 2026
Follow Us
කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

කාබනික පොහොර නිෂ්පාදනයට අත් පොතක් හදුන්වා දෙයි


අදින් ඇරඹෙන සතිය කාබනික නිෂ්පාදන සතිය ලෙස නම්කිරීමට රජය පියවර ගෙන තිබේ.

කාබනික පොහොර ප්‍රවර්ධන සතියේ සමාරම්භක උත්සවය මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ගොවි මහතුන් දැනුවත් කිරීම මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයට අදාළ අත් පොතක් හදුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.
එහිදී වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය ඔස්සේ කාබනික වගා ප්‍රවර්ධන සතියට සුබපැතුම් එක් කර තිබේ.

(Aruna)