All train services have been suspended until Monday due to the islandwide travel restrictions, the Railways Department said.
කතරගම මහා දේවාලයේ රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් ඊයේ (12) සිට දේවාලය වසා දමා තිබේ.
Health authorities yesterday stated that the UK B117 variant was found to be the prevalent variant during the third wave of COVID-19 but did not eliminate the risk of the Indian variant spreading in society.
The Disaster Management Center today said that there is no Tsunami threat to the country due to 6.7 magnitude earthquake struck off west coast of Northern Sumathra
Since the Sri Lanka Army took over the printing of drivers' licenses from January 1 this year, the Army has been able to save nearly Rs. 219 million revenue for the Government within four months period.
AB සහ B යන කාණ්ඩවලට අයත් රුධිරය සහිත පුද්ගලයන්ට කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බවක් ඉන්දියානු පර්යේෂණ ආයතනයක් විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් නිසා පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කර තිබෙනවා.
Pain and headache among the side effects listed for the Sinopharm and Sputnik vaccines, in guidelines on the use of the vaccines published by the Ministry of Health.
ජනතාවට ලබා දෙන කොවිඩ් එන්තත් මාත්‍රා දෙක එකිනෙකට වෙනස් එන්නත් වර්ගවලින් ලබා දිය හැකි ද යන්න සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනයන් සිදුවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් කළ අධ්‍යයනයක මූලික වාර්තාවක් පසුගිය දා නිකුත් කර තිබිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට (13) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
A total of 50,493 Sri Lankans were administered with the first dose of the Sinopharm vaccine within today.
ඉස්ලාම් ජනතාවගේ සාම්ප්‍රදායික රාමසාන් උත්සවය අද (14 වැනිදා) ට යෙදී තිබේ. ඊයේ (13 වැනිදා) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී නව සඳ දැකීම හේතුවෙන් අද (14 වැනිදා) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි.
People from the same family are not required to wear a face mask in a private vehicle, the Health Promotion Bureau said yesterday.
The Disaster Preparedness and Response Division of the Health Ministry said yesterday that seven percent of PCR tests carried out in the first week of May had returned positive.
පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
Muslims in Sri Lanka will celebrate the Eid-ul-Fitr on Friday (14) as the crescent for the new month was not sighted yesterday , the Colombo Grand Mosque announced yesterday.
Number of those infected is expected to reach its peak in two weeks More PCR tests will reveal a staggering number of infections Travel restrictions between provinces will not do. We need tighter restrictions
Page 413 of 731