Saturday, February 07, 2026
Follow Us
රන්ජන් වෙනුවෙන් කලාකරුවන් එකතු කරන්න දැනුවත් කිරීමක්

දැනට සිරගතවී සිටින කලාකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමව ලබාදීම සඳහා කළා ක්ෂේත්‍රයේ සියලු අංශ එකතු කිරීම සඳහා දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව (27) එම දැනුවත් කිරීම මරදාන , මාලිගාවත්ත රූබි සිනමා පරිශ්‍රයේ දී පවත්වා ඇත.

මේ අනුව කළා ක්ෂේත්‍රයේ සියලු අංශ එකතු වී ‘ ජනාධිපති සමාව ගැනීම සඳහා ලිපියක් යොමු කිරීමට කටයුතු කරන බව පැවසේ.

(Aruna)