Monday, September 22, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ 4000 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,195ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 20 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 28 දෙනෙකු මෙම තහවුරු කළ මරණ අතරට අයත්ය.

(Aruna)