Saturday, February 07, 2026
Follow Us
සරසවි ඇඳුරන් ඔන්ලයින් ඉගැන්වීම් නවතයි

කොතලාවල පනතට සරසවි ඇඳුරන්ගේත් විරෝධය


විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛේතාත්මකව හෙට (28) දිනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් ඔවුන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත .

(Aruna)