Saturday, February 07, 2026
Follow Us
මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරඟ බිමේ

පිහිනුම් ශූර මැතිව් අබේසිංහ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් සියය නිදහස්ආර පිහිනුම් ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද එක්වනවා.

ඔහු සහභාගි වන මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.39ට ආරම්භවීමට නියමිතයි. මැතිව් අබේසිංහ ඔලිම්පික් ක්‍රීඩා උලෙලෙක් නියෝජනය කරන දෙවන අවස්ථාව මෙයයි.

(Neth)