මෙරටින් ඊයේ හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 2,815 දෙනාගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. ඊයේ දිනයේදී එම දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 413 දෙනෙකු වාර්තා වු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව අද කැඳවා තිබිණි. සැකකරුවන් දෙදෙනා පෙර ඇප මත මුදා හැරීමට විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
ප්‍රදේශ කිහිපයකට අද දිනය තුළ මිලි මීටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.
වකුගඩු රෝගයෙන් පෙළෙන ඔබ කොරෝනා ආසාදනයට ලක්වීමට ඇති ඉඩ ඉතාමත් අධිකය. එසේම රෝගය උත්සන්න වීමටත්, මිය යාමටත් ඔබ වයසේ නිරෝගී කෙනෙක්ට මෙන් 10 ගුනයකටත් වැඩි අවදානමක් පවතියි.
මේවනවිට මෙරට ප්‍රධාන රෝහල් 06 ක කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන් කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවා ආසාදිතයින් ප්‍රතිකාර ලබන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී තහවුරු වුණා.
අගෝස්තු 06වනදා කොවිඩ් මරණ 98ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.
ජනප්‍රිය රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චිට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
The Sri Jayawardenepura General Hospital yesterday dismissed media reports that the COVID-19 patients are lying in corridors due to the insufficient space to treat patients at the hospital.
ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 94දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
වෙළෙඳසැළක ඇති ගෝනියක තිබී මියගිය කාන්තා සිරුරක් සොයාගෙන තිබෙනවා. 55 හැවිරිදි කාන්තාවක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඊයේ සවස් වරුවේ වාලච්චේන පොලීසියට ලැබී තිබූ අතර ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 98ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.
A batch of 2.14 million doses of the Sinopharm COVID-19 is due to arrive in Sri Lanka today and another batch of 1.86 million doses of the vaccine is due to arrive on Sunday.
Page 381 of 744