Sunday, March 29, 2026
Follow Us
කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට දැනුම් දීමක්

කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට ස්නායු රෝග තත්වයන් ඇතිවිය හැකි බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම රෝග තත්වයන් පිළිබද කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් සැලකිලිමත් විය යුතු බවයි.

(Neth)