ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (28) නිකුත් කළ නවතම ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, එහි දෙවැනි ස්ථානය ලබා ගැනීමට වනිඳු හසරංගට හැකිව තිබෙනවා.
The Supreme Court yesterday re-fixed for today (28), the hearing into several Special Determination (SD) petitions filed challenging the constitutionality of the Finance Bill.
The Epidemiology Unit states that 72.3% of Sri Lankans over the age of 30 have received the first dose of a COVID-19 vaccine, while 17% of Sri Lankans over the age of 30 have received both doses of a vaccine.
ක්‍රිකට් තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක යන තිදෙනා හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා ඇති බව වාර්තා වනවා.
රෝහල් සහ සෞඛ්‍ය ආයතන සියයක අද දහවල් 12 සිට 01 දක්වා කාලය තුල විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊයේ (28) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1940ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරියේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිසට පමණක් මගී බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට හැකි ක්‍රමවේදයක් සකසන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල කෘතිම ලෙස ඉහළ දැමීමට මැදිහත් වන නාඩි වෙළදුන්ට එළවළු තොග ලබා දීමෙන් වළකින ලෙස ගොවීන් දැනුවත් කර ඇති බව එම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න පවසනවා. එසේ නොමැතිව නාඩි වෙළදුන්ගේ ක්‍රියාකාරකම් නතර කිරීම ප්‍රායෝගිකව දුෂ්කර බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ.
ළමා මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසිය දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
අවසන් වරට සහභාගි වූ විස්සයි විස්ස ක්‍රිකට් තරග 15කින් 13ක් පරාජය වී සිටියදී ජයග්‍රාහී මාවත කරා පිවිසි ශ්‍රී ලංකාව ඊයේ (28 වැනිදා) ආර්. ප්‍රේමදාස පිටියේදී ඉන්දියාව සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීය.
The new Chairman of Litro Gas Theshara Jayasinghe says his company has sufficient gas stocks to ensure an uninterrupted supply until the end of August.
දැනට සිරගතවී සිටින කලාකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමව ලබාදීම සඳහා කළා ක්ෂේත්‍රයේ සියලු අංශ එකතු කිරීම සඳහා දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
ජූලි 27වනදා කොවිඩ් මරණ 63ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
A Spot Tender called by the Ceylon Petroleum Corporation (CPC) to secure 700,000 barrels of crude oil, which was closed yesterday (28) had failed to attract bidders, 'Sri Lanka Mirror' learns.
Page 380 of 737