Friday, March 27, 2026
Follow Us
Social and Equity

Latest data released by health experts shows a grim picture for Sri Lanka as a result of the coronavirus with key cities at risk.

Social and Equity

දින හතරක් තුළ කොවිඩ් රෝගින් 174ක් යටවත්ත ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් වාර්තා විමත් සමග අද (05)දහවල් යෙලක්කරය නගරය ජනශුන්‍ය වී තිබෙනවා.

Social and Equity

විදෙස්ගත ආචාර්යවරුන් ගැන සියලු තොරතුරු කැඳවයි

Social and Equity

ඊයේ (05) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2674ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව සෑම පැයකට වරක් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු මිය යෑමේ ප්‍රවනතාවයක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල පවසනවා.

Social and Equity

ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළ ගුරුවරුන්, ගුරුවරියන් ඇතුළු 44 දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

Social and Equity

බස්නාහිර පළාත තුල පවතින කොවිඩ් ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයකට ලඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රකාශ කර සිටිනවා.

Social and Equity

රත්නපුර නව නගරයේ පිහිටි ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.

Social and Equity

මේ දිනවල පවතින ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව ඉතාම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව දිවයින පුරා ප්‍රදේශ රැසකින් වාර්තා වේ.

Social and Equity

අගෝස්තු 04වනදා කොවිඩ් මරණ 94ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

බණ්ඩාරගම නගරයේ සිදු කල කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පුද්ගලයන් 63දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

Social and Equity

ටීනියා දිලීර රෝග ලක්ෂණ ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට වැළඳි ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනය වෙත පැමිණෙන්න ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.

Social and Equity

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ පැවැති විරෝධාතාවයේදී අත්අඩංගුවට ගැනුණු ගුරුවරුන් ඇතුළු 44 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, එම පිරිස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විරෝධතාවය අතරතුරදී පොලිස් භාරයට ගැනුණු රථවාහන කිහිපයක් ද එහිදී මුදා හැර තිබෙනවා.

Social and Equity

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය පැය 4කට පසු අවසන් කිරීමට පියවර ගෙන තිබේ.

Social and Equity

ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (05) පෙරවරුවේ සේවාවලින් ඉවත් වී රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසීය.

Social and Equity

කොවිඩ් වෛසරය සහ එන්නත්කරණය අතර තරගයෙන් අප ජය ගැනීමට නම් ඉතා කෙටි කාලයකට සංචරණ සීමා යෙදවීම එකම විසදුම බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

Social and Equity

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

Social and Equity

කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් 38 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.