එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (29) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 185කදී සිදුකරනු ලැබේ.
කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 20 – 29 අතර වයස් කාණ්ඩ සඳහාද මෙම ස්ථාන වලින් එන්නත් ලබාගත හැක.
(Aruna)