මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.
භානුක රාජලපක්ෂ සහ චාමික කරුණාරත්නගේ ප්‍රවේගකාරී පිති හරඹය හේතුවෙන් ඕමාන කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වුණා.
One kilo of wheat flour and a bag of 50kg cement has been increased with immediate effect, the suppliers said.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගෑස් මිල ඉහළ දැමිය යුතු මුදල සම්බන්ධයෙන් මෙරට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙක මේ වනවිට වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
පාන්පිටි සහ ගෑස් මිල ඉහළ ගියහොත් එය සෘජුවම බේකරිවල නිෂ්පාදන කටයුතු සඳහා බලපාන බව ආපන ශාලා හිමියන් පවසනවා. එසේ වුවහොත් පාන්පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සිදුවන බවයි වාර්තා වන්නේ.
ඊයේ (09) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 726ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින් බොහොමයක් යළි විදෙස් රැකියා සඳහා පිටත්වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු එම සංගමයේ නිළධාරීන්ට වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා. වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ගොනුකර ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේදී මොරටුව දිසා අධිකරණය මෙම නියෝග දෙක නිකුත් කර තිබේ.
Page 337 of 732