සමාගම් 12 කට රසායනික පොහොර ආනයනය කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ, ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින්. ඒ අනුව මිශ්‍ර පොහොර හා යූරියා ආනයනය සදහා එම සමාගම්වලට අවසර ලබාදී තිබෙනවා.
එලෙස ගෙන්වන පොහොර පළතුරු ඇතුළු අතුරු භෝග වගාවන්ට මෙන්ම වී වගාව සඳහා ද භාවිත කළ හැකි බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ.
(Neth)