මදුරු දඟරයක් දැල්වූ පසු ඉන් පිටවන දුමාරය දුම්වැටි සියයත් එකසියපනහත් අතර සංඛ්‍යාවකින් පියවන දුමාරයට සමාන බව අනාවරණය වෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන රේගු පරීක්ෂක නිලධාරීන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ.
බිත්තරයක් රුපියල් 50 ක මිලට ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා. නිෂ්පාදන වියදමට අනුව එම මුදලට බිත්තරයක් අලෙවි කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ලිපියක් යොමුකරමින් පවසයි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුම්වූ බුදු දහමෙන් පෝෂණයවූ රටේ සංස්කෘතිය විනාශ කිරීමට කිසිදු දේශපාලනඥයෙකුට ඉඩ ලබාදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ඉදිරි දින 4දී විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත්කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) රෙගුලාසි වලට පටහැනිව යමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන කිරීමේ සූදානමක් පවතින බව වර්තා වෙයි.
ආනයනික කිරි පිටි මිල ගණන් ඉදිරියේදී යළි ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ඊට හේතුවී ඇත්තේ නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කිරිපිටි නිෂ්පාදනය සියයට 8 කින් පමණ පහත වැටී තිබීමයි.
මෙම වසරේ ගතවූ මුල් මාස 10ක කාලය තුළ ආර්ථික අපහසුතා හේතුවෙන් පුද්ගලයින් රුපියල් බිලියන 193 කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ විවිධ ආයතනවලට උකස් කර ඇති බවට අනාවරණය වී තිබේ.
මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
පොල්ගහවෙල දුම්රිය මාර්ගය අසල පිහිටි පොල්ගහවෙල - කෑගල්ල A19 මාර්ගය හරහා වැටී ඇති දුම්රිය මාර්ග කොටස අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබීමට නියමිත බව දුම්රිය සේවය දැනුම්දෙයි.
දෙසැම්බර් 31 වනදායින් පසු දුම්රිය සේවය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Archbishop of Colombo Cardinal Malcolm Ranjith yesterday urged all religious leaders including the Maha Sanga to take the lead in preventing night life activities which have been proposed and thereby safeguard Sri Lanka’s culture.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
Page 165 of 756